Amathaka Nokala Piyea - අමතක නොකළ පියෙ

Amathaka Nokala Piyea - අමතක නොකළ පියෙ





 

අමතක නොකළ පියෙ
හදවතින් ස්තූති පුදමි...

රැයෙ දවාලෙ මා ගැන සිතා 
මෙතරම් දුර මා ගෙන ආවේ...

ස්තුතියි ස්තුතියි දෙවින්දෙ
හදවතින් ස්තූති පුදමි...

අමතක නොකළ පියෙ
හදවතින් ස්තූති පුදමි...

එබෙන්සර් ඔබමයි පියෙ
මෙතරම් උපකාර කලෙ...

එල්රොයි එල්රොයි මා දකිනා පියෙ
කෙලෙසද මා ස්තුති පුදන්නෙ...

ස්තුතියි ස්තුතියි දෙවින්දෙ
හදවතින් ස්තූති පුදමි...

අමතක නොකළ පියෙ
හදවතින් ස්තූති පුදමි...

දුර්වල කාලයෙදී 
ශක්තිය දුන් සමිදෙ...

සුව ලැබුවේ සුව ලැබුවේ ඔබ ලැබු කස පාරින් 
මා පවුලේ වෙදතුමනි...

ස්තුතියි ස්තුතියි දෙවින්දෙ
හදවතින් ස්තූති පුදමි...

අමතක නොකළ පියෙ
හදවතින් ස්තූති පුදමි...

බාධා සැම බිද දැමූවෙ
සෙලවෙන්නට ඉඩ නොහැරියෙ...

කැලබුනු විට ඔබේ දෑතින් මා උසුලා
ඔබ වදනින් මා සැනසුවෙ ...

ස්තුතියි ස්තුතියි දෙවින්දෙ
හදවතින් ස්තූති පුදමි...

අමතක නොකළ පියෙ
හදවතින් ස්තූති පුදමි...
 

Amathaka Nokala Piye
Hadawathin Sthuthi Pudami...

Raye Dawale Maa Gena Sithaa
Metharam Dura Maa Gena Aave...

Sthuthiyi Sthuthiyi Dewindha
Hadawathin Sthuthi Pudami...

Amathaka Nokala Piye
Hadawathin Sthuthi Pudami...

Ebenezer Obamai Piye
Metharam Upakara Kale...

Elroi Elroi Maa Dakinaa Piye
Kelesada Maa Sthuthi Pudanne...

Sthuthiyi Sthuthiyi Dewindha
Hadawathin Sthuthi Pudami...

Amathaka Nokala Piye
Hadawathin Sthuthi Pudami...

Durwala Kaalayedi
Shakthiya Dun Samide...

Suwa Labuwe Suwa Labuwe
Oba Labu Kasa Paarin
Maa Pawule Wedathumani...

Sthuthiyi Sthuthiyi Dewindha
Hadawathin Sthuthi Pudami...

Amathaka Nokala Piye
Hadawathin Sthuthi Pudami...

Baadha Sama Bida Demuwe
Selawennata Ida Nohariye...

Kelebunu Wita Oba Deeyathin Maa Usula
Oba Wadanin Maa Saenasuwe...

Sthuthiyi Sthuthiyi Dewindha
Hadawathin Sthuthi Pudami...

Amathaka Nokala Piye
Hadawathin Sthuthi Pudami...


[keywords] Amathaka Nokala Piyea - අමතක නොකළ පියෙ, Father Berchmans, Sinhala Christian Song Lyrics.